12 ශ්‍රේණිය වෘත්තීය මාර්ගෝපදේශනය


අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රථිපල ලැබූ සියළු සිසුන් සදහා නිවැරදි විෂය ක්ෂේත්‍රයක් තෝරාගැනීම සදහා මග පෙන්විමක් සිදු කිරීමට වෘත්තීය යතුර හදුන්වා දෙනු ලැබේ.


එසේ නම් ඔබගේ උසස් පෙළ විෂය ක්ෂේත්‍රය හෝ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය හදුනාගැනීම සදහා අදාල උපදෙස් සහ ලින්ක් එක සදහා මෙතනින් පිවිසෙන්න. 

වෘත්තීය යතුර